
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බව කෝටිපති ව්‍යාපාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ප්‍රකාශ කර තිබේ.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගන්නා තුරු මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම්. මගේ ජයග්‍රහණය වෙනුවෙන් දිගටම කටයුතු කරන අතරේ ඔවුන්ගේ තීරණය මම බලාගෙන ඉන්නවා.” යනුවෙන් ඔහු පවසා ඇත.
ධම්මික පෙරේරා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීයවේදීන් සඳහා වූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමිනි.
ආර්ථික සංවර්ධනයට ඇති කැපවීම අවධාරණය කරමින් ඔහු ප්‍රකාශ කළේ “මගේ මූලික අවධානය ආර්ථිකය දියුණු කිරීමටයි. මම වේදිකාවට ගොඩ වෙනවා නම් මම ආර්ථිකය දියුණු කිරීමට සැලසුම් කරන ආකාරය පැහැදිලි කළ යුතුයි. ඒ නිසා මම මේ වන විට ආර්ථික වැඩපිළිවෙළක් සකස් කරමින් ඉන්නවා.” යනුවෙනි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart