Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ සිදුවන රිය අනතුරකට අදාළ වීඩියෝවක් ජනමාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
එම වීඩියෝවට අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය ලබාගැනීමට පැමිණ සිටි පිරිස වෙත මෝටර් රථයක් ධාවනය වන අයුරු CCTV දර්ශනවල සටහන් වී ඇත.
රියදුරු උපදේශකවරයා සමග රියදුරු පරීක්ෂණයකට පැමිණි පුද්ගලයකු විසින් එම මෝටර් රථය පදවා ඇති බව අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart