
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නවතම තත්ව වාර්තාවලට අනුව අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 334 දෙනකු මියගොස් ඇති අතර, 370 දෙනකු අතුරුදහන් වී ඇත.
වැඩිම මරණ සංඛ්‍යාවක් මහනුවර (මරණ 88), බදුල්ල (මරණ 71), නුවරඑළිය (මරණ 68) සහ මාතලේ (මරණ 23) යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.
අතුරුදහන්වූවන්ගේ වැඩිම සංඛ්‍යාව මහනුවරින් වාර්තා වී ඇති අතර, 150 දෙනෙකුගේ නම් හඳුනාගෙන නොමැත.
දිවයින පුරා පවුල් 309,607 කට අයත් පුද්ගලයන් 1,118,929 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart