
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සිදුකළ වකුගඩු සැත්කමකින් අනතුරුව දරුවකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහට ලබන 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (22 වැනිදා) නියම කළාය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අවුරුදු 03යි මාස 03ක් වයසැති මොහොමඩ් පස්ලිම් හම්බි පස්ලිම්ගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (22 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණය ලබන 31 වැනිදා පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart