
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ICC එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ ආරම්භක අවස්ථාවට එංගලන්තයේ හිටපු සුපිරි පාපන්දු ක්රීඩක ඩෙවිඩ් බෙකම්ද එක්ව සිටියේය.
එහිදි, සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් සමග ද ඔහු කථාබහක නිරත වූයේය.
පළමු අවසන් පුර්ව තරගය මේ වන විට ඉන්දියාව සහ නවසීලන්තය අතර වන්කඩේ ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනූ ඉන්දීයාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart