
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුව සැප්තැම්බර් 22 වැනි දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් විසින් රුපියල් මිලියන 73 ක් පමණ වටිනා වත්කම් සහ දේපළ නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart