
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ඉල්ලා අස්වී තිබේ.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී දැක්වූ අතිශය දුර්වල විලාශය හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට විශාල විරෝධයක් එල්ලවී ඇත.
ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන ලද්දේ දැඩි පියවර ගැනීමට පෙර ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පරිපාලනයට සම්බන්ධ සියලු පාර්ශව ඉල්ලා අස්විය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart