
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවත් ක්‍රීඩකයන් කිහිපදෙනකුට ‘විරෝධතා නොමැති බව දැක්වෙන සහතික’ (NOC) ලබා දී ඇත.
එම ක්‍රීඩකයන් වන්නේ, ඒෂාන් මාලිංග සහ කුසල් මෙන්ඩිස් ය.
ඒ අනුව, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) සඳහා සහභාගී වීමට එෂාන් මාලිංගට අනුමැතිය ලැබී ඇති බවත්, පකිස්ථාන සුපර් ලීග් (PSL) සඳහා සහභාගී වීමට කුසල් මෙන්ඩිස්ට අවසර ලැබී ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේය.
ඊට අමතරව, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර සහ දුනිත් වෙල්ලාලගේ යන අයට ඔවුන්ගේ අදාළ කණ්ඩායම් සමග සම්බන්ධවීමට මීට පෙර අවසර ලබා දී තිබිණි.
කෙසේවෙතත්, මතීෂ පතිරණ, වනිඳු හසරංග සහ නුවන් තුෂාර යන අයගේ NOC තත්ත්වය පිළිබඳව මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැත.
අවශ්‍ය යෝග්‍යතා පරීක්ෂණ සාර්ථකව සමත් වන ක්‍රීඩකයන්ට පමණක් විදේශීය ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට අවසර ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart