
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ පවතින විදේශ සංචිත ඉහළ නංවන බව මහ බැංකුව පවසා තිබුණ ද සිදුවිය යුතු වන්නේ වචන ප්‍රකාශ කිරීම නොව අංක ගණිතමය වශයෙන් ඒවා පැහැදිළිව ප්‍රකාශ කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආර්ථිකය පිළිබඳ දැනුවත් සියලු දෙනාගේම එකම මතය වන්නේ මේ මොහොතේ රුපියල ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම බවත්, මූල්‍ය පාලනයක් තුළින් උද්ධමනය පාලනය කිරීමට වඩා ආර්ථිකය ප්‍රසාරණය කිරීම තුළින් රට ඉදිරියට ගෙන යා යුතු බවත් ඔහු යෝජනා කළේය.
එමෙන්ම මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේ 2024 සැප්තැම්බර් මාසයේ රුපියල් ට්‍රිලියන 28.2 ක්ව පැවැති ණය මෙම වසරේ සැප්තැම්බර් මස 15 වනදා වනවිට ට්‍රිලියන 33.6 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ණය ගැනීම ගැටලුවක් නොවන බවත්, සිදු විය යුත්තේ රටේ ආයෝජන හරහා ලැබෙන ආදායම අනුව පියවා ගත හැකි ලෙස ණය ලබා ගැනීම බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart