
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මගියකුට පහරදුන් කොන්දොස්තරවරයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අධික වේගයෙන් ධාවනය වූ 163 දෙහිවල-බත්තරමුල්ල බසයක් සෙමින් ධාවනය කරන ලෙස අදාළ මගියා ඉල්ලා ඇත.
එහිදී උරණවූ බස් රථයේ කොන්දොස්තරවරයා මගියාට පහරදී ඇතැයි පැවැසේ.
පරුෂ වචනයෙන් බැනවදි කොන්දොස්තරවරයා විසින් මගියාට පහරදෙන අයුරු ජංගම දුරකථනයකින් පටිගත කර ඇත.
කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම පොලීසිය විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart