
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ(06) සවස පැය කිහිපයක් ඇතුළත කොළඹ නගරයට මිලිමීටර් 129 ක තද වර්ෂාපතනයක් ඇදහැලුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අධික වර්ෂාව හේතුවෙන් අගනුවර ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වූ අතර, මාර්ග කිහිපයක් ජලයෙන් යටවී කොළඹ පුරා දැඩි රථවාහන තදබදයක් හටගත්තේය.
ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයට බාධා ඇති වූ අතර, සවස් කාලයේ ගමන් බිමන් වල නිරත වූ රථවාහන පදවන්නන්ට දැඩි පමාවීම්වලට මුහුණ දීමට සිදුවිය.
නගරය තුළ සහ නගරය ආශ්රිත ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනයට ද මෙම තද වැසි හේතුවෙන් බලපෑම් එල්ල වූ අතර, මාර්ග ජලයෙන් යටවීම සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රථවාහන පදවන්නන්ට දීර්ඝ වේලාවක් පමාවීමට සිදුවිය.
ගගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart