
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට විශාලතම පොත් ප්‍රදර්ශනය වන කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය අද (27) සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය දිනපතා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.
මෙම වාර්ෂික ප්‍රදර්ශනයට දහස් ගණනක් ජනතාව පැමිණෙන අතර දේශීය හා විදේශීය පොත් රාශියක් ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරේ.
කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය මෙරට සාහිත්‍ය දින දර්ශනයේ විශේෂ වැදගත්කමකින් යුතු සංස්කෘතික උත්සවයක් බවට මේ වන විට පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart