
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට රාජ්‍ය විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කර ගනිමින් පසුගිය දා එල්ල කළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව තාක්ෂණ ආමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයෙන් හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් වාර්තාවක් කැඳවා ඇති බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කණක හේරත් සඳහන් කරයි.
පසුගිය අගෝස්තු 26 වැනි දා එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරයෙන් GOV.LK ඩොමේන් නාමය යටතේ ඇති රජයේ ආයතන රැසක දත්ත අහිමි වූ බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මේ වනවිට අදාළ සයිබර් ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව රාජ්‍ය ඇමැති කණක හේරත් වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart