
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසාද් වැලිකුඹුර මහතා පෙබරවාරි මාසයේ පළ කළ ට්විටර් වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(13) ප්‍රශ්න කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පවසන පරිදි, හමුදා රථ පෙළපාලියක් සම්බන්ධයෙන් පුරවැසියන් පිරිසක් සිය අතෘප්තිය ප්‍රකාශ කරන අයුරු ප්‍රසාද් වැලිකුඹුර පළකර ඇති වීඩියෝවේ දැක්වේ.
මොරටුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ රථ පෙළකට පුරවැසියන් පිරිසක් අප්‍රසාදය පළ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් තම ට්විටර් ගිණුමේ පළ කිරීමේ අරමුණ සහ එම වීඩියෝව ලැබුණු ආකාරය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරිකයකු වන @Welikumbura ප්‍රශ්න කළේය. https://t.co/TsG2GHf0oF
— Tharindu Jayawardhana (@tharinduij) June 13, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart