
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ නගර සභා කාර්යාල සහායකවරුන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුණේ මහ නගර සභාවේ සේවය කරන කාර්යාල සහායකවරුන් දෙදෙකු බව වාර්තා වේ.
සැකකරුවන් දෙදෙනා පරිගණක දත්ත වෙනස් කරමින් මෙම වංචාව සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සැකකරුවන් වංචා කළ මුදල රුපියල් මිලියන 18ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart