
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැගෙනහිර චීනයේ ඉදිකරමින් තිබූ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.
ජියැන්ග්සු හි යැන්චෙන් හි ඉදිවෙමින් පැවැති දුම්රිය පාලමක් මෙලෙස හදිසියේ කඩා වැටී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කම්කරුවන් එම ස්ථානයේ සිටියදී පාලමෙන් මීටර් 95 ක පමණ කොටසක් කඩා වැටී ඇති බවයි.
ගලවා ගැනීමේ කණ්ඩායම් අතුරුදහන් වූ පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.
අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මිය ගොස් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර බලධාරීන් පවසන්නේ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 05 දෙනෙකු බවයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයට අයත් චීන දුම්රිය ඉදිකිරීම් සංස්ථාවේ අනුබද්ධිත සමාගමක් වන චීන දුම්රිය 12 වන කාර්යාංශ සමූහ සමාගම විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart