June 16, 2024

දුම්රිය නියාමකවරයෙක් ධාවනය වෙමින් තිබූ දුම්රියකින් ඇදවැටී තිබේ.

මෙලෙස දුම්රියෙන් ඇදවැටී ඇත්තේ අද අලුයම කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියේ ප්‍රධාන නියාමකවරයාය.

අනතුර සිදුව ඇත්තේ ගණේමුල්ල හා බුලුගහගොඩ දුම්රිය ස්ථාන අතරදීය.