
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේ චාවාකච්චේරී සහකාර ප්රාදේශීය ලේකම් තමිලිනී සදීසන්ගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාව කොළඹ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 19 දා යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2025 පෙබරවාරි 15 වැනිදා සහකාර ප්රාදේශීය ලේකම්වරිය සිය නිවසේ නිදාසිටියදී ගින්නකට හසු වී පිලිස්සුම් තුවාල ලබා මියගොස් සිටි අතර, ඇයත් ඇයගේ ස්වාමියාත් රෝහලට හා පොලිසියට ලබාදුන් ප්රකාශවල සඳහන්ව තිබුණේ රාත්රියේදී මදුරු දඟරයක් දැල්වීමට යෑමේදී ඇගේ සිරුරට ගිනි ඇවිලුණු බවයි.
මේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් පවතින බව මියගිය සහකාර ප්රාදේශීය ලේකම්වරියගේ මව හා පියා ඇතුලු ඥාතීන් කෝපායී පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසුව පොලිස් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකොට තිබේ.
මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇගේ ස්වාමියා විසින් ඇගේ සිරුරට ගිනිතබා ඇයව මරාදමා ඇති බවයි.
ඇය මියයන විට මාස හයක ගැබිණියක්ව සිට ඇති අතර, සහකාරප්රාදේශීය ලේකම්වරියගේ ස්වාමියා වූ ග්රාම නිලධාරිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම පිණිස කොළඹට රැගෙන ගොස් ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart