
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ ඇතුළු තිදෙනකු රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අල්ලස් කොසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
ව්‍යාපාරිකයකුගෙන් මෙලෙස අල්ලස් ලබාගැනීමට උත්සාහ කළ සභාපතිවරයා ඇතුළු තිදෙනා අතරට සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුද ඇතුලත් බව වාර්තා සඳහන් කරයි.
සභාපතිවරයා ඔහුගේ කාර්යාලයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, බත්තරමුල්ල සුපිරි වෙළඳසැලක් තුළදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart