
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශේෂයෙන් කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන අතවර වැළැක්වීම සඳහා පාසල් වෑන් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල සීසීටීවී කැමරා සවිකරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවට පැවසීය.
පොසු ප්‍රවාහනය තුළ කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය සහ අතවර වැඩිවී ඇති බවද ඇමතිවරයා පෙන්වාදුන්නේය.
කාන්තාවන්ට සහ දරුවන්ට පොදු ප්‍රවාහනයේදී සිදුවන අතවරයන් වැලක්වීමට සමස්ත මගී ජනතාවටම වගකීමක් ඇති බවද, එවැනි අවස්ථා හමුවේ, ඒවාට එරෙහිව හඬනැගිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart