
ඉන්දීය එක්දින තරගාවලිය : ශ්රී ලංකා ක්රීඩකයන්ට ලෙඩ ගොඩයි – අලුතින් දෙදෙනෙක් නම්කරයි – තවත් තුනක් ස්ටෑන්ඩ්බයි තියයි
මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ඉන්දියාව සමග එක්දින තරගාවලියට සහභාගී නොවන අතර එම ක්රීඩකයන් දෙදෙනා ආබාධවලට ලක්ව ඇත. පුහුණුවීම්වලදී පන්දු