5 months ago Tags #ceylonwire 2028 ඔලිම්පික් වෙනුවෙන් ලොස් ඇන්ජලීස් හි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඇරඹේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ පොමෝනා හි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රසාදය පළකර තිබේ. මෙම
5 months ago Tags #ක්‍රිකට්_ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරග දින්නොත් බෝනස්-පැරදුණොත් පඩියෙන් කපනවා | අලුත් ක්‍රමවේදයක් හඳුන්වාදෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරග ජයග්‍රහණ කරද්දී බෝනස් මුදලක් ප්රදානය කිරීමටත් තරග පරාජය වෙද්දී මුදල් කපාදැමීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත්
5 months ago Tags #ceylonwire හයවැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 10 ආරම්භ වේ 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර
5 months ago Tags #ceylonwire සංගම්වල කඹ ඇදිල්ලෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කණිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් අහිමිවන ළකුණු ආසියානු බැඩ්මින්ටන් සංගමය මගින් තායිලන්තයේ පැවැත්වීමට නියමිත කණිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් මැයි මස 19-24 දක්වා පැවැත්වීමට නියමිත අතර 2026 අප්‍රේල්
5 months ago Tags #ceylonwire කැත වැඩක් කළාට දසුන් ශානකට පාකිස්ථාන සුපර් ලීගයෙන් වසරක තහනමක් කොන්ත්‍රාත්තුව කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීගයට සහභාගී වීම වසරක කාලයකට තහනම් කර තිබේ. ලාහෝර්
5 months ago Tags #ceylonwire කැනඩා ක්‍රිකට් ආයතනයට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් ICC එක පරීක්ෂණයක් අරඹයි කැනඩාවේ ක්‍රිකට් පරිපාලනය තුළ බරපතළ දූෂණ හා අක්‍රමිකතා හෙළිදරව් වීමෙන් පසුව, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී ඒකකය පරීක්ෂණයක් ආරම්භ
5 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික උරුමයක් ඇති ටියානා බොලිවුඩ් ආරයට ජිම්නාස්ටික් ලොව බබළයි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති, දහඅට හැවිරිදි ඇමරිකානු කලාත්මක ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර, බොලිවුඩ් සංගීතයේ ආභාසය ඇතිව සිදුකළ ජිම්නාස්ටික් නර්තන
5 months ago Tags #ceylonwire ඩිල්ෂාන් මධුශංක සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට බඳවා ගනී ආබාධයක් හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බ්‍රයිඩන් කාර්ස් වෙනුවට ඩිල්ෂාන් මධුශංක බඳවා ගෙන තිබේ. IPL තරඟාවලියේ ඉතිරි තරග
5 months ago Tags #ceylonwire IPL තරගයක් අතරතුර ජංගම දුරකථනයක් භාවිත කළ රාජස්ථාන් රෝයල්ස් නිලධාරියා ගැන විමර්ශනයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවති IPL තරඟයේදී ජංගම දුරකථනයක් භාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ
6 months ago Tags #ceylonwire මතීෂ ෆිට්නස් ටෙස්ට් එක පාස්| IPL යන්න ලෑස්තියි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සිය යෝග්‍යතා පරීක්ෂණ සාර්ථකව නිම කිරීමෙන් පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට