2 years ago Tags #ceylonwire ගයන්තිකා ලෝක ශුරතා මළල ක්‍රීඩාවට නොයන බව කියයි හංගේරියාවේදි ලබන 19වැනිදා ආරම්භ වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි නොවීමට ගයන්තිකා අබේරත්න තීරණය කර තිබේ. ආසියානු ක්‍රීඩා උළේලේ
2 years ago Tags #ceylonwire ඉන්දියාවට යන්න පාකිස්ථානයට අවසර 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජය විසින් අවසර ලබාදීමට තීරණය
2 years ago Tags #ceylonwire ලංකාවේ තුන්දෙනෙක් ලෝක ශුරතා මළල ක්‍රීඩාවට සුදුසුකම් ලබයි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩාකාවන් තුන්දෙනකු සුදුසුකම් ලබා තිබේ. එලෙස සුදුසුකම් ලබා ඇත්තේ මිටර 1500
2 years ago Tags #ceylonwire ආසියානු එක්දින කුසලානයට කුසල් ජනිත් එයි ලබන 30වැනිදා මෙරටදී සහ පාකිස්ථානයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇතැයි වාර්තා
2 years ago Tags # Kusal මොනව බෙදාගන්න බැරුවද මේ බැනගන්නේ ?(වීඩියෝ) දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති LPL තරගයේදී කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න අතර උණුසුම් වචන හුවමාරුවක්
2 years ago Tags #ceylonwire අගමැතිනියගේ කීමට පිටියට ආ තමීම් නායකත්වයට සමුදෙයි තමීම් ඉක්බාල්ගේ කොන්දේ ආබාධය නිසි කලට සුව නොවනු ඇති බැවින් එළඹෙන ආසියානු කුසලානය ඔහුට අහිමි වනු ඇත. ඒ අතරම, ලෝක
2 years ago Tags #ceylonwire බ්‍රෝඩ් පසුපස යන හේල්ස් එංගලන්තයේ ප්‍රහාරාත්මක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු ලෙස 20/20 පිටියෙන්
2 years ago Tags #ceylonwire පිරිමි 400 සහාය පිළ ලෝක ශුරතාවට – යුපුන් තරගාවලියෙන් ඉවත් වෙයි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 x4 සහාය දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ. හංගේරියාවේ
2 years ago Tags #ceylonwire දිමුත් පියවරක් පසුපසට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පළමු දසදෙනා අතර වසර කිහිපයක් රැඳී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට
2 years ago Tags #ceylonwire මැක්ස්වෙල් ද සිල්වා බැංකොක්වල රහස් සාකච්ඡාවක් කළේ කවුරුන් එක්කද? ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් තහනම් කරන ලද නිළධාරියකු කුවේට්හි