4 hours ago Tags #ceylonwire ක්‍රිකට් තේරීම් කමිටුව ගැන චෝදනාවලට ක්‍රීඩා ඇමැති උත්තර දෙයි නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත්කිරීමේ දී පෞද්ගලික අනුග්රහයන් බලපා ඇති බවට එල්ල වන විවේචන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
9 hours ago Tags #ceylonwire ඉන්දියානු සංචාරයට මෙසීට කොච්චර ගෙව්වාද? ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවලට අනුව, සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ඉන්දීය සංචාරය සඳහා අධික මිලක් අයකර ඇති නමුත්, ඔහුට ගෙවන ලද
1 day ago Tags #ceylonwire ILT20 ගහන්න ඩුබායි ගිය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ව කළින්ම ලංකාවට කැඳවයි ඩුබායි හි පැවැත්වෙන ILT20 තරඟාවලියට සහභාගී වන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ජනවාරි මස මුල දක්වා ලීගයට තරඟ කිරීමට අවසර ලබා දී
2 days ago Tags #ceylonwire පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමට බෝල අල්ලන හැටි කියල දෙන්න ශ්‍රීධර් ඇවිත් ICC පිරිමි T20 ලෝක කුසලානය අවසන් වන තෙක්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස R. ශ්‍රීධර් පත් කර
2 days ago Tags #2026_IPL_ක්‍රීඩක_වෙන්දේසිය පැතුම් රු.කෝටි 13කට IPL වෙන්දේසියේ විකිණෙයි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඉන්දීය රුපියල් කෝටි 4 කට IPL වෙන්දේසියේදී අලෙවි වී ඇත. ඔහුව මිලදීගෙන ඇත්තේ දිල්ලි
3 days ago Tags #ceylonwire IPL වෙන්දේසියේදී මතීෂ රු.කෝටි 61කට අලෙවි වෙයි අද පැවති IPL වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 18 ක (ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක් පමණ)
3 days ago Tags #ceylonwire වනිඳුට IPL වෙළඳපොළේ අලුත් නවාතැනක් | ඉන්දීය රු.කෝටි දෙකක මිලක් IPL වෙන්දේසියේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 2 කට මිලදී ගෙන
3 days ago Tags #ceylonwire හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඩී.එස්. ද සිල්වා දිවියෙන් සමුගනී 1982 වසරේ දී පැවති මෙරට මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයකු ද වන ඩී.එස්. ද සිල්වා
4 days ago Tags #CAS හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන්ට එරෙහිව ඩොලර් ලක්ෂ 5ක වන්දියක් ඉල්ලා ස්විට්සර්ලන්තයේ තවත් නඩුවක් පවරයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු
4 days ago Tags #ceylonwire පාසල් බාලිකා පැසිපන්දු අවසන් තරඟ අවුරුද්දක් කල්දාලා | දරුවන්ට ලොකු අසාධාරණයක් 2024 වසරේ 15න් පහළ බාලිකා ‘ඒ’ කොටසේ අවසන් තරගය සහ 2025 වසරේ 17න් පහළ බාලිකා ‘ඒ’ කොටසේ අවසන් තරගය නොපැවැත්වූ