1 year ago Tags #ceylonwire හර්බජන් සිං ශ්‍රීසාන්ත්ට ගහපු කම්මුල් පහර අවුරුදු 18කට පසු එළියට එයි(වීඩියෝ) ක්‍රිකට් ලෝකයේ ධනවත්ම ලීගය බවට පත්ව තිබෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 2008 පළමු තරගාවලියේ දී වූ එක් සිදුවීමකට අදාළ දර්ශන පෙළක්
1 year ago Tags #ceylonwire චන්දිමාල් සහ අවිශ්ක ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවතට ලබන සැප්තැම්බර් 3 වැනිදා සිම්බාබ්වේ හරාරේ හිදී ආරම්භ වන තරග තුනකින් යුත් T20 තරගාවලියට පෙර දිනේෂ් චන්දිමාල් සහ අවිශ්ක ප්‍රනාන්දු
1 year ago Tags #ACA_ක්‍රීඩාංගණය ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ක්‍රීඩාංගණ වෙනසක් ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සංශෝධිත කාලසටහනක් ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
1 year ago Tags #ceylonwire නදීෂා ලේකම්ගේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි ස්ථානය දිනාගනී දකුණු කොරියාවේ පැවැති 2025 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ විසින්
1 year ago Tags #ceylonwire ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංග දිනාගනී ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වී තිබේ. තරංග
1 year ago Tags #ceylonwire ක්‍රිකට් කණ්ඩායම හැඩ කරන අලුත්ම ජර්සිය මෙන්න(වීඩියෝ) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා අලුතින් නිර්මාණය කරන ලද ජර්සිය එළිදක්වා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ක්‍රිකට් ඇඳුම් හවුල්කරු
1 year ago Tags #ceylonwire මෙරට හිටපු ක්‍රිකට් ක්රීඩකයකුට වසර පහක ක්‍රිකට් තහනමක් දේශීය තරග සඳහා ක්‍රීඩා කළ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක ක්‍රිකට් තහනමක් පනවා තිබේ. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ
1 year ago Tags #ceylonwire ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් – රිදී පදක්කම් දිනයි ඉන්දියාවේ පැවති ‘ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික සංචාරයේ ලෝකඩ පදක්කම්'(World Athletics Continental Tour-Bronze) තරගාවලියේදී ශ්‍රී ලංකාව ශක්තිමත් දස්කම් දක්වමින් පිරිමි මීටර්
1 year ago Tags #ceylonwire පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලිට තාවකාලික තහනමක් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලිට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තාවකාලිකව තහනමක් පනවා තිබේ. ඒ ග්‍රේටර් මැන්චෙස්ටර් පොලිසිය විසින් ඔහු
1 year ago Tags #ceylonwire පාපන්දු ක්‍රීඩක මොහොමඩ් තිල්හම්ට ඩොලර් 2,000ක දඩයක් ජුනි මාසයේ පැවති පාපන්දු තරඟයකින් පසුව පලස්තීනයට පක්ෂපාතී පණිවිඩයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකා පාපන්දු