2 years ago Tags #BMICH BMICH එක ළඟ මළසිරුරක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාව (BMICH) අසල තිබී මළ සිරුරක් සොයාගෙන තිබේ. කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව එම
2 years ago Tags #ceylonwire ගුරුවරියයි සැමියයි පොසොන් පෝයට අනුරාධපුරේ කුඩු බෙදලා – ඩිස්කවුන්ට් එකකුත් දීලා පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන් හට මත්කුඩු බෙදාහැරීමට සූදානම්ව සිටි, අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ප්‍රධාන පාසලක
2 years ago Tags #ceylonwire නීතිඥ නුවන් බෝපගේ අත්අඩංගුවට ගැනීම – පොලිස්පතිටයි හමුදාපතිටයි උත්තර බඳින්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි ‘ගෝඨාගෝගම’ අරගලයට සහාය දුන් බව කියමින් නීතිඥ නුවන් බෝපගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සති 03ක කාලයක් තුළ අධිකරණයට උත්තර බඳින ලෙස
2 years ago Tags #ceylonwire 2005දී තරුණයන් 5කට වධහිංසා කළ තිස්සමහාරාම OIC ඇතුළු පොලිසියේ 3ක් අවුරුදු 7ක් හිරේට මාතර සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු චමත් මදනායක විසින් තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට බරපතළ වැඩ සහිත වසර
2 years ago Tags #ceylonwire කසාද පහක් කරගත් දෙවැනි කසාදේ බිරිඳ කළින් කසාදේ දුවත් එක්ක සැමියාට ඇසිඩ් ගහලා බිරිය හා බිරියගේ පළමු විවාහයේ දියණිය විසින් එල්ලකළ ඇසිඩ් ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයකු කෑගල්ල මහ රෝහලට පෙරේදා 18 පෙරවරුවේ
2 years ago Tags #ceylonwire කොස්තාපල් සැමියාගේ අනියම් බිරියගෙන් පොලිස් බිරිය ලක්ෂ 50ක් කප්පම් ඉල්ලලා ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා තර්ජනය කළ ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු
2 years ago Tags #ceylonwire ගංජා කිලෝ 104ක් කිරින්දෙන් අල්ලයි නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය සහ පොලිසිය එක්ව ඊයේ පස්වරුවේ තිස්සමහාරාමයේ කිරින්ද ප්‍රදේශයේ සිදු කළ සම්බන්ධීකරණ මෙහෙයුමකදී ප්‍රවාහනය සඳහා සූදානම් කර
2 years ago Tags #ceylonwire ස්පා එකක කාන්තාවකගේ අත් දෙකටම වෙඩි තියලා මාතර පහළගම සණස ශාලාව ආසන්නයේ දී සම්බාහන මධ්‍යස්ථානයක අයිතිකරුවකුට සහ තෙරපිවරියක ලෙස සේවය කරන කාන්තාවකට ඊයේ 20 අලුයම 2.00 ට
2 years ago Tags #ceylonwire ශිරාන් බාසික්ගේ සෝල් බීච් හෝටලයට කූඨ ලේඛන හැදූ වෙරළ සංරක්ෂණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට ශිරාන් බාසික් නමැත්තාට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය ඉදිකිරීම සඳහා රජයේ
2 years ago Tags #'කුකුල්_චමින්ද ‘කුකුල් චමින්ද’ගේ බිරිඳට ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ගැනීමේ චෝදනා පසුගියදා දැරියකට අමාණුෂික ලෙස පහරදීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර ගතකර ඇති ‘කුකුල් චමින්ද’ නැමිති පුද්ගලයාගේ බිරිද අසත්‍ය පැමිණිලි දමා