2 years ago Tags #ceylonwire දැරියකට ෆෝන් නොම්මරේ දුන්නැයි සැකකර යුවළක් කොස්තාපල්ට තඩිබාලා පහළොස් හැවිරිදි සිසුවියකට ජංගම දුරකථන අංකය ලබාදුන් බවට සැකකර, චෝදනා කරමින් පොලිස් කොස්තාපල්වරයකුට යුවළක් පහරදී ඇත. පහරකෑමට ලක්වූ කොස්තාපල්වරයා කොළඹ
2 years ago Tags #ceylonwire ජර්මන් තරුණියකට අතවර කළ හාවාඑළියේ තරුණයා අල්ලයි ජර්මන් ජාතික තරුණියකට ලිංගික අතවර කළ තරුණයකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාර තරුණයා තිස්එක්
2 years ago Tags #ceylonwire ලක්ෂ 5ක චීස් හොරකමක් – කාන්තාවක් ඇතුළු 3ක් කොටුවෙයි චීස් පාර්සල් විසි අටක් සොරකම් කළ ගබඩා පාලිකාවක් ඇතුළු තිදෙනෙකු පමණුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර
2 years ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉංජිනේරුවෙක් මරා දේපළ භුක්ති වින්දැයි කියන BOI හිටපු ලොක්කෙක් කොටු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කළ බිංගිරියේ පදිංචිව සිටි සමන් විජේසිරි නැමැත්තා ඝාතනය කර ඔහුගේ දේපළ භුක්ති විඳිමින්
2 years ago Tags #ceylonwire පොලිසියේ පිස්තෝලෙ උණ්ඩත් එක්කම උස්සලා මිහිජය සෙවණ පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝලයක් අතුරුදන්ව ඇත. මෙලෙස අතුරුදන්ව ඇති මිලිමීටර් නමය වර්ගයේ පිස්තෝල අවිය සොයා පොලිසිය විමර්ශන ආරම්භ
2 years ago Tags #ceylonwire හිටපු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ නම ගෑවුණු RDA මැනේජර්ගේ නමට තියෙන කැබ් එකක් හංගලා තියෙද්දි හමුවෙලා ගොතටුව ආඬිහේන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ සඟවා තිබූ කැබ් රථයක් ගොතටුව පොලිසිය විසින් සොයාගෙන තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර
2 years ago Tags #ceylonwire ධර්මාචාර්ය විභාගයේ රාජකාරියට දමා සිටි කොස්තාපල් ළඟ ගේක අරක්කු විකුණන කතකගෙන් ෂොට් එකක් ඉල්ලලා මත්පැන් ජාවාරම්කාරියකගෙන් මත්පැන් ඉල්ලූ බව කියන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානයේ පියවර ගෙන තිබේ. මෙලෙස වැඩ තහනමට ලක්ව
2 years ago Tags #ceylonwire තාත්තාගේ රත්තරං බඩු කඩේ තිබුණු දියරයක් බීපු දරුවෙක් මැරිලා පියාගේ රන් භාණ්ඩ වෙළඳසැල තුළ තිබූ වූ ද්‍රවණයක් පානය කළ දෙහැවිරිදි පිරිමි දරුවකු දෙල්තොට රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති
2 years ago Tags #ceylonwire ආගමන විගමන නිලධාරීන් මගහැරීමට ගොස් මැලේසියාවේ පාලමකින් වැටී ශ්‍රී ලාංකිකයෙක් මියයයි බ්‍රහස්පතින්දා ආගමන විගමන පරීක්ෂාවකදී JB Sentral සහ සුල්තාන් ඉස්කන්දාර් ගොඩනැගිල්ල සම්බන්ධ කරන පදික පාලමකින් වැටීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇත. සවස
2 years ago Tags #ceylonwire යාපනේ ජෝඩුවක් ගල්ගසා මරාදාලා යාපනයේ පේදුරුතුඩුව කර්කෝලවම් පුනිතනගර් ප්‍රදේශයේ නිවෙසක සිටි අඹුසැමි යුවළක් ගල්ගසා මරා දමා ඇතැයි පේදුරුතුඩුව පොලිසිය සඳහන් කරයි. එසේ ඝාතනය කළ