Skip links

Police – පොලිස්

Tags

පොලිසියේ තිබූ නඩු භාණ්ඩ මෝටර් සයිකලයක් SI කෙනෙක් උස්සලා

පිළියන්දල පොලිස් ස්ථානයේ ආරක්ෂාව භාරයේ තිබූ නඩු භාණ්ඩයක් වූ යතුරුපැදියක් සොරකම් කළ උපපොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙනකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට

දැරියකට ෆෝන් නොම්මරේ දුන්නැයි සැකකර යුවළක් කොස්තාපල්ට තඩිබාලා

පහළොස් හැවිරිදි සිසුවියකට ජංගම දුරකථන අංකය ලබාදුන් බවට සැකකර, චෝදනා කරමින් පොලිස් කොස්තාපල්වරයකුට යුවළක් පහරදී ඇත. පහරකෑමට ලක්වූ කොස්තාපල්වරයා කොළඹ

ජර්මන් තරුණියකට අතවර කළ හාවාඑළියේ තරුණයා අල්ලයි

ජර්මන් ජාතික තරුණියකට ලිංගික අතවර කළ තරුණයකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාර තරුණයා තිස්එක්

ලක්ෂ 5ක චීස් හොරකමක් – කාන්තාවක් ඇතුළු 3ක් කොටුවෙයි

චීස් පාර්සල් විසි අටක් සොරකම් කළ ගබඩා පාලිකාවක් ඇතුළු තිදෙනෙකු පමණුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉංජිනේරුවෙක් මරා දේපළ භුක්ති වින්දැයි කියන BOI හිටපු ලොක්කෙක් කොටු

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කළ බිංගිරියේ පදිංචිව සිටි සමන් විජේසිරි නැමැත්තා ඝාතනය කර ඔහුගේ දේපළ භුක්ති විඳිමින්

පොලිසියේ පිස්තෝලෙ උණ්ඩත් එක්කම උස්සලා

මිහිජය සෙවණ පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝලයක් අතුරුදන්ව ඇත. මෙලෙස අතුරුදන්ව ඇති මිලිමීටර් නමය වර්ගයේ පිස්තෝල අවිය සොයා පොලිසිය විමර්ශන ආරම්භ

හිටපු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ නම ගෑවුණු RDA මැනේජර්ගේ නමට තියෙන කැබ් එකක් හංගලා තියෙද්දි හමුවෙලා

ගොතටුව ආඬිහේන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ සඟවා තිබූ කැබ් රථයක් ගොතටුව පොලිසිය විසින් සොයාගෙන තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර

ධර්මාචාර්ය විභාගයේ රාජකාරියට දමා සිටි කොස්තාපල් ළඟ ගේක අරක්කු විකුණන කතකගෙන් ෂොට් එකක් ඉල්ලලා

මත්පැන් ජාවාරම්කාරියකගෙන් මත්පැන් ඉල්ලූ බව කියන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානයේ පියවර ගෙන තිබේ. මෙලෙස වැඩ තහනමට ලක්ව

තාත්තාගේ රත්තරං බඩු කඩේ තිබුණු දියරයක් බීපු දරුවෙක් මැරිලා

පියාගේ රන් භාණ්ඩ වෙළඳසැල තුළ තිබූ වූ ද්‍රවණයක් පානය කළ දෙහැවිරිදි පිරිමි දරුවකු දෙල්තොට රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති

ආගමන විගමන නිලධාරීන් මගහැරීමට ගොස් මැලේසියාවේ පාලමකින් වැටී ශ්‍රී ලාංකිකයෙක් මියයයි

බ්‍රහස්පතින්දා ආගමන විගමන පරීක්ෂාවකදී JB Sentral සහ සුල්තාන් ඉස්කන්දාර් ගොඩනැගිල්ල සම්බන්ධ කරන පදික පාලමකින් වැටීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇත. සවස
This website uses cookies to improve your web experience.