2 years ago Tags #ceylonwire සීතලට පත්තු කරපු ගින්නෙන් ගේම ගිනි අරන් වයසක මනුස්සයෙක් මියගිහින් සිය නිවසේ ඇති වූ ගින්නකින් මුලතිව්, සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයකු ඊයේ (29) පස්වරුවේ පිළිස්සී ඛේදජනක ලෙස මියගොස් තිබේ.
2 years ago Tags #ceylonwire කෝටි 7ක සල්ලි වැන් එක උස්සපු දෙන්නා අල්ලයි රුපියල් මිලියන 75ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්
2 years ago Tags #ceylonwire කාලයක් තිස්සේ බිරිඳව විකුණලා – පොලිසිය ඇතුළම බෙල්ල කපලා සිය බිරියට එරෙහිව සැමියකු විසින් කළ පැමිණිල්ලක් දෙපාර්ශ්වය කැඳවා පෙරේදා (26) විභාග කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල පොලිසියේදී සැමියා විසින්
2 years ago Tags #ceylonwire ට්‍රැක්ටර් අනතුර – දරුවන් දෙදෙනෙක්ගේ සිරුරු සොයාගැනේ(වීඩියෝ) අම්පාර, කාර්තිව් මාවඩි පල්ලිය අසළ පාලම අසළින් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනෙකුගේ මළසිරුරු අද (27) උදෑසන සොයාගැණිනි. ඊයේ පස්වරුවේ
2 years ago Tags #ceylonwire අහංගම මර්ඩර් එකට සැක මේ දෙන්නව පොලිසියෙන් හොයනවා අහංගම ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයෙන්
2 years ago Tags #ceylonwire නිධන් හාරන්න ගිය හොර බ්‍රිගේඩියර් ඇතුළු 11ක් අල්ලයි පුරාවිද්‍යා කැණීමකට උත්සාහ කළ බවට හෝ සාපරාධී ක්‍රියාවක නිරත වූ බවට සැකපිට වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී හමුදා සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන්
2 years ago Tags #ceylonwire ගරාජයක බැරලයක් පුපුරා සිසුවෙක් මරුට අභ්‍යන්තර පීඩනය හේතුවෙන් පිපිරුණු බැරලයක පියනක් වැදීමෙන් සිසුවෙකු මියගිය බව හම්බන්තොට මහේස්ත්‍රාත් පරීක්ෂණයකදී හෙළිව තිබේ. දහසය හැවිරිදි ආර්.ජී.එස්. සිතුමිණ තම
2 years ago Tags #ceylonwire මිලියන 75 සල්ලි කොල්ලය – මේ දෙන්නා දැක්කොත් පොලිසියට කියන්න නොවැම්බර් 18 මිනුවන්ගොඩ දී මුදල් ප්‍රවාහන සේවයකට අයත් රුපියල් මිලියන 75ක් ප්‍රවාහනය කළ වෑන් රථයක් කොල්ලකෑමට අවශ්‍යව සිටින සැකකරුවන් දෙදෙනෙකු
2 years ago Tags #ceylonwire හොරකමේ ඇවිත් කිරුළපනදී කාන්තාවක් ඝාතනය කරයි කිරුළපන – කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන නිවාස සංකීර්ණයේ 70 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබියදී ඊයේ පස්වරුවේ ඇයගේ සිරුර සොයාගෙන
2 years ago Tags #ceylonwire පූජාවක් තියන්න කියා එක්කන් ඇවිත් පූජකයෙක් කොල්ලකාලා – තවත් පූසාරියෙක් සහ පූජකයෙක් අත්අඩංගුවට පූජාවක් තැබීමට බව පවසමින් කොටුව ප්‍රදේශය ලැගුම්හලකට රැගෙන ආ කෝවිල් පූජකවරයකුගේ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ පූසාරිවරයකු සහ කෝවිල්