10 months ago Tags #ceylonwire බඩල්කුඹුරේදී ආරක්ෂක නිලධාරික් ගෙළ කපා මරාදමලා බඩල්කුඹුර මාළිගාතැන්න ප්‍රදේශයේ නිවසක් අසලින් ගෙළ කපා ඝාතනය කරන ලදැයි සැකකෙරෙන පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ. බඩල්කුඹුර පොලිස වසමට අයත් මඩුගහපට්ටිය
10 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලේ චීන වාරයේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කරයි ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ වෙඩිතබා ඝාතනය කරන ලද පුද්ගලයා 05 වන කිලෝමීටර කණුව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයකු බව
10 months ago Tags #ceylonwire ව්‍යසනය මැද මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ 35ක් අත්අඩංගුවට වැලිකඩ පොලිසිය ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් තිස්තුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 20 ත් 35 ත්
10 months ago Tags #ceylonwire සුද්දිට රහසඟ පෙන්නූ මල්ලී අල්ලයි තිරුක්කෝවිල් හිදී විදේශීය සංචාරක කාන්තාවක් සම්බන්ධ සිද්ධියකට සොයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
10 months ago Tags #ceylonwire සුද්දිට ලිංගික අවයව පෙන්නපු මෑන් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි ආරුගම්බේ ප්‍රදේශයේ සිදුවූ ලිංගික අතවරයකට උත්සාහ කිරීමක් පිළිබඳව විදේශීය කාන්තාවක් පැමිණිලි කළ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන
10 months ago Tags #ceylonwire පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ වැසිකිළියෙන් කළල කොටසක් හමුවෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කළල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. එම නේවාසිකාගාරය
10 months ago Tags #ceylonwire “පොලිසියේ කීර්තිනාමයට හානි කරලා-YOU TUBE නාලිකාවේ යන කතාව බොරු” – පොලිසියෙන් පැහැදිලි කිරීමක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් YOU TUBE නාලිකාවක ප්‍රචාරයවූ ප්‍රවෘත්තියක් පිළිබඳව ශ්‍රී ලංකා පැහැදිලි කර ඇත. අදාළ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව
10 months ago Tags #ceylonwire බ්ලූ ෆිල්ම්ස් ඉන්ටනෙට් එකට දැමූ ජෝඩුවක් අල්ලයි වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවිවලට අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය
10 months ago Tags # ඔළුවට කොටහේනේ ඝාතනයක් | පිටිපස්සෙන් ඇවිත් ඔළුවටම වෙඩි තියයි | වාහනෙන් යටකරගෙනත් යයි(වීඩියෝ) කොළඹ කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මරණයට පත්ව ඇතැයි වාර්තාවේ. අදාළ පුද්ගලයාගේ පිටුපසින්
10 months ago Tags #ceylonwire චීවරධාරියා මුදල් පෙන්නා පාසල් සිසුන් තිදෙනෙක් අපයෝජනය කරලා පාසල් වයසේ පසුවන පිරිමි ළමුන් තිදෙනකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත චීවරධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි. මෙම සිද්ධිය අනාවරණය