4 months ago Tags #ceylonwire මුහුණු වසාගත් දෙදෙනෙක් මීගොඩදී වෙඩිතියති(වීඩියෝ) ඊයේ (13) රාත්‍රී 10 ට පමණ මුතුහේනවත්ත, නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු අහසට
4 months ago Tags #ceylonwire හංවැල්ලේ වෙඩිතැබීමක්(වීඩියෝ) ඊයේ රාත්‍රියේ හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා විය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා පළාගොස් තිබේ. එහිදී එක් අයෙකුගේ
4 months ago Tags #ceylonwire හිටපු ප්‍රා.සභා මන්ත්‍රී වෙඩිතැබූ වෙඩික්කරු අල්ලයි(වීඩියෝ) එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට වෙඩිතැබූ බව කියන වෙඩික්කරු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට
4 months ago Tags #ceylonwire කක්කුස්සියට යනවා කියා පැනල ගිය සුරංගව පොලිසියෙන් යළි අල්ලයි රත්නපුර පොලිස් අත්අඩංගුවේ සිටියදී පළාගිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ(11) රාත්‍රියේ මෙම
4 months ago Tags #ceylonwire අට හැවිරිදි පිරිමි දරුවෙක් පිළිස්සී මියයෑම-මව්පියෝ රිමාන්ඩ් බලංගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මියගිය 8 හැවිරිදි පිරිමි ළමයකුගේ මව්පියන් සහ මවගේ සහකරු යැයි කියන තවත් පුද්ගලයකු
4 months ago Tags #ceylonwire බොරැල්ලේ වෙඩිතැබීමකින් පහකට තුවාල බොරැල්ල සහස්පුර ප්‍රදේශයෙන් වාර්තා වූ වෙඩිතැබීමේ සිද්ධියකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනකු වෙඩිතැබීමෙන්
4 months ago Tags #ceylonwire ස්කූටරයකින් ඇවිත් නාවින්නේදී වෙඩි තියයි මහරගම, නාවින්න ප්‍රදේශයේ අද (06) වාර්තා වූ වෙඩිතැබීමේ සිද්ධියකින් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. පොලිසියට අනුව,
5 months ago Tags #ceylonwire මාතර වෙඩිතැබීමක්-අයෙක් රෝහලේ අද (03) උදෑසන මාතර, කපුගම ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූ අතර, ඉන් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
5 months ago Tags #ceylonwire හුංගම වෙඩිල්ලකින් අයෙක් මරුට-වෙඩික්කරු පොලිසියට බාරවෙයි ඊයේ අම්බලන්තොට හුංගම ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයකු මියගොස් ඇති බවට වාර්තා වේ. පොලිසියට අනුව, ඊයේදහවල් පිට්ටනි යාය ප්‍රදේශයේදී
5 months ago Tags #ceylonwire පුත්තලම-කොළඹ කෝච්චියේ වැසිකිළියක බිළිඳු මළසිරුක් පුත්තලම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය මැදිරියක් තුළ දින කිහිපයක් පැරණි බවට විශ්වාස කෙරෙන මියගිය බිළිඳකුගේ මළසිරුක් සොයාගැනීම සම්බන්ධයෙන්