1 year ago Tags #‘කුරුම්බා_මෝල්ඩිව්ස්’ මාලදිවයිනේදී ජනපතිට ‘කුරුම්බා’ ඩිනර් එකක් මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයේදී
1 year ago Tags #ceylonwire සාක්කි නැති නිසා දුමින්දව රත්තරන් T56 නඩුවෙන් නිදහස් කරයි රන් ආලේපිත T56 ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිදහස් කර ඇත. සාක්ෂි නොමැති බව
1 year ago Tags #'ඩිජිටල්_මාධ්‍යවේදීන්ගේ_සංගමය' ‘ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය’ එළිදකී(වීඩියෝ) මෙරට ඩිජිටල් මාධ්‍ය අවකාශයේ කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ගේ එකතුවෙන් නිර්මාණය වුනණු ‘ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය’ ඊයේ(28) නිල වශයෙන් එළිදැක්විණි. ඩිජිටල් මාධ්‍ය, ක්ෂේත්රයක්
1 year ago Tags #ceylonwire අපහාස කළාට කුට්ටිආරච්චි උසාවියේදී ජනපති අනුරට ‘සොරි’ කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද
1 year ago Tags #BYD_ATTO_3 BYD ATTO 3 වාහන 1,000ක් වරායේ රඳවාගෙන – බදු අඩු කරන්න වංගුවක් ගහලාදැයි විමර්ශන ප්‍රකාශිත මෝටර් ධාරිතාවන්ගේ විෂමතා ඇති බවට සැක කෙරෙන චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව වරායේ
1 year ago Tags #'වැලිගම_සහන්' කොන්ත්‍රාත් ඝාතකයෙක් බව කියන ‘වැලිගම සහන්’ කටුනායකදී අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවකු වන සහන් සිසි කැලුම් නොහොත් ‘වැලිගම සහන්’ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. ඔහු
1 year ago Tags #ceylonwire මහනුවර ඇසළ පෙරහැරට විශේෂ දුම්රිය 8ක් වාර්ෂික ඇසළ පෙරහැරේ රන්දෝලි පෙරහැර සඳහා මහනුවර බලා යන බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා අටක් ක්‍රියාත්මක කරන
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ලංකාවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන ජනපති මාලදිවයින් ජනපතිට කියයි-පහසු වෙලාවක් දාගෙන ලංකාවට එන්නත් කියයි ශ්‍රී ලංකා රජය ආරම්භ කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මාලදිවයින් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත.
1 year ago Tags #ceylonwire රෝයල් පාර්ක් වරදකරුට එරෙහිව රතු වරෙන්තුවක් රෝයල් පාර්ක් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ ජූඩ් ශමන්ත ජයමහ අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් රතු වරෙන්තුවක් ලබාගෙන ඇති
1 year ago Tags #ceylonwire ගම්පොළ කුඩ කර්මාන්ත ශාලාවක මහා ගින්නක්(වීඩියෝ) මහනුවර-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගම්පොළ ප්‍රදේශයේ පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. ගිනි නිවන හමුදාවේ