1 year ago Tags #ceylonwire රු. මිලියන 43ක් වංචා කළ බව කියන ව්‍යාපාරික යුවළකට නොතීසි රුපියල් මිලියන 43කට අධික චෙක්පත් වංචා නඩුවක් සම්බන්ධයෙන් අගෝස්තු 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි
1 year ago Tags #ceylonwire මන්නාරම මුහුදින් යෝධ මඩුවෙක් අල්ලයි මන්නාරමේ මුතාරිප්පුතුරෙයි ප්‍රදේශයේ මුහුදින් කිලෝග්‍රෑම් 500කට වඩා බරැති යෝධ මඩුවෙක් (දේශීයව කොම්බු තිරුක්කායි ලෙසද හැඳින්වේ) අල්ලාගෙන තිබේ. ඊයේ උදෑසන මුහුදට
1 year ago Tags #ceylonwire ජයවර්ධනපුර මහරෝහලේ සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ සභාපති, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති
1 year ago Tags #ceylonwire නාමල්ට ඇප ඊයේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප ලබා දී තිබේ. පාර්ලිමේන්තු
1 year ago Tags #'හඳයා' කහවත්තේදී තරුණයකු ඝාතනය කළ සිද්ධියට හිටපු හමුදා සෙබළකුත් රිමාන්ඩ් කහවත්තේ දී තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 43 හැවිරිදි හිටපු හමුදා සෙබළකු අගෝස්තු 4 වැනිදා දක්වා
1 year ago Tags #ceylonwire කටුනායකින් විශාලතම හොර සිගරට් තොගය අල්ලයි – මුළු තොගයම දුම්කොළ සමාගමට බාරදෙයි රුපියල් මිලියන 50ක වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ගැල් ගම්මානයේදී
1 year ago Tags #ceylonwire වරෙන්තු පිට ඉන්න නාමල් ලංකාවට එයි – එයාපෝට් එකෙන් පිටව යයි (වීඩියෝ) ඊයේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මන්ත්‍රී
1 year ago Tags #ceylonwire යටිනුවර විපක්ෂ නායක – බිරිය – දියණිය මරණ තවමත් අබිරහසක්(වීඩියෝ) යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක (ස.ජ.බ) චම්පික විජෙරත්න( 53), ඔහුගේ බිරිඳ සහ දියණිය ඔවුන් පදිංචි මුරුතලාව කම්බිඅඩිය නිවසේ අභිරහස් ලෙස
1 year ago Tags #ceylonwire බූස්ස බන්ධනාගාරයෙන් ස්මාට් ෆෝන් මතුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘ආමි අසංක’ නමැති සංවිධානාත්මක අපරාධ චෝදනා ලබා සිටින පුද්ගලයා සතුව තිබී 4G පහසුකම් සහිත Smart ජංගම
1 year ago Tags #ceylonwire ප්‍රියන්ත ජයකොඩි සහ නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගත් හේතු මෙන්න හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව