11 months ago Tags #ceylonwire ගෙවල් ගිනිගත්තා කියා ‘වියත්පුරෙන්’ අඩුවට ගෙවල් ගත්තු හිටපු මැති ඇමැති ලැයිස්තුව මෙන්න වියත්පුර නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කළින් ලබා දී තිබූ සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින්
11 months ago Tags #ceylonwire අපහාස කළ බව පවසමින් රු.බිලියනයක වන්දියක් ඉල්ලා නාමල් වටගලට එන්තරවාසියක් යවයි තමාට අපහාසයක් කළ බව සඳහන් කරමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී
11 months ago Tags #ceylonwire ආරක්ෂක නි.ඇමැතිට විශ්වාසභංගයක් ගෙනැත් සජබ ඇනගත් හැටි කථානායක කියාදෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත්, එය වර්තමාන ආකාරයෙන් පිළිගත
11 months ago Tags #ceylonwire දත් කැක්කුමට ඉස්පිරිතාලෙට ආපු මධුශානි හදිස්සියේ මැරුණේ කොහොමද? මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ප්‍රතිකාර ලබමින් සිටි මොනරාගල සිරි විජයපුර පදිංචි පී. ශ්‍යාමලී මධුෂානි (24) නමැති එක්දරු මවක් වන සිය
11 months ago Tags #Celonwire කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළ හෙට සිට මාස 10ක් වහලා නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළ පරිශ්‍රය (ශ්‍රීලංගම) හෙට (11දා) සිට මාස 10ක් වසාතැබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය
11 months ago Tags #ceylonwire විධායක ජනාධිපති ක්‍රමය දැන්ම අහෝසි කරන්න අපි සූදානම් නෑ – කැබිනට් ප්‍රකාශක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලියට මේ මොහොතේ සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
11 months ago Tags #CAA සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ තනතුරුවලට දේශපාලන පත්වීම් දී ඇති බවට චෝදනා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) ඉහළ තනතුරු දේශපාලනීකරණය කිරීම නවත්වන ලෙස දූෂණ විරෝධී බලකාය ඊයේ (8) රජයෙන් ඉල්ලා සිටියේය. පසුගිය
11 months ago Tags #ceylonwire රොහාන් ඕලුගලට අලුත් වගකීමක් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ රොහාන් ඕලුගල පොලිස් විශේෂ කාර්ය බළකායේ පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේ විශේෂ ඒකකයේ අධ්යක්ෂවරයා
11 months ago Tags #ceylonwire මන්නාරම රෝහලේ හදිසි සේවා වැඩිදියුණු කිරීමට ඉන්දියානු රු.මිලියන 600ක ප්‍රදානයක් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියානු
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට කෙසෙල් රසායනාගාරයක් උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් උතුරු මැද පළාතේ මහඉලුප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේ අති නවීන කෙසෙල් පටක රෝපණ ද්‍රව්‍ය