11 months ago Tags #ceylonwire මොහිදින් බෙග්ගේ ගීත නවයකට උසාවියෙන් වාරණ නියෝගයක් කලාශුරි මොහිදින් බෙග්ගේ ගීත 9 ක් සම්බන්ධයෙන් වානිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත්කර ඇත. ඒ අනුව, සකල සතම බොදු බැතියෙන්, මිනිසාමයි
11 months ago Tags #ceylonwire සජබේ මුජිබර් පොලිස් ආරක්ෂාව ඉල්ලයි තම පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙස පොලිස්පතිවරයාගෙන් නිල වශයෙන් ලෙස ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්
11 months ago Tags #ceylonwire ‘Rebuilding Sri Lanka’ අරමුදල පාර්ලිමේන්තුවට ගෙනත් අනුමත කරගන්න – හර්ෂ යළිත් ආණ්ඩුවට කියයි ‘Rebuilding Sri Lanka’ අරමුදල ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු
11 months ago Tags #ceylonwire සුදුවෙන ක්‍රීම් විකුණපු පියුමි හංසමාලි බදු ගෙවලා නැහැ – මහාධිකරණයේ නඩු දාන්න යයි ජනප්‍රිය නිළි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනිමින් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට
11 months ago Tags #ceylonwire උත්සව සමයේ ආගමික ස්ථානවල ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් DIGලට උපදෙසක් එළඹෙන උත්සව සමයේදී නීතිය හා සාමය පවත්වා ගැනීමට සහ ආගමික ස්ථානවල සාමකාමී පරිසරයක් සහතික කිරීම සඳහාත් අවශ්‍ය පියවර ගන්නා ලෙස
11 months ago Tags #ceylonwire SLC එකෙන් හදපු අලුත්ම ගෘහස්ථ පුහුණු සංකීර්ණය මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ නව ගෘහස්ථ පුහුණු සංකීර්ණය පසුගිය සඳුදා විවෘත කෙරිණි. අති නවීන, කඩුලු
11 months ago Tags #ceylonwire ලක්ෂ 25ක අයිස් එක්ක කොස්තාපල් යුනිෆෝම් එක පිටින්ම අල්ලයි දෙමටගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අවස්ථාවේ නිල ඇඳුමින්
11 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මෙ හංගලා තිබ්බ පිස්තෝලයකුයි උණ්ඩ තොගයකුයි සොයාගනී දැනට රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත පදනම්ව විදේශ රටක නිෂ්පාදිත ගිනි
11 months ago Tags #ceylonwire අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නඩු විභාගයකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඊයේ
11 months ago Tags #ceylonwire ගියර් අවුල් වෙච්ච තුර්කි ප්ලේන් එකක් හදිස්සියේ කටුනායකට ගොඩබායි(වීඩියෝ) තුර්කි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩබෑ බව ගුවන්තොටුපළ නිලධාරීන් තහවුරු කර