
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් දින 18කට පසුවත් රජයේ ආධාර කිසිවක් තමන් වෙත ලැබී නොමැති බවත් කිසිදු නිලධාරියකු නොපැමිණි බවත් වලපනේ, නාපටවල ගම්මානයේ ජනතාව චෝදනා කරති.
ගම්මුන් පවසන පරිදි එම ගම්මානයේ නිවාස පහක් නායගොස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇත.
නායයෑමෙන් දිවි ගලවා ගත් අය පවසන්නේ පසුගිය මාසයේ 27 වැනිදා නායයෑම සිදු වුවද මූලික සැපයුම්, තොරතුරු හෝ ඔවුන්ගේ පාඩු පිළිබඳ විධිමත් තක්සේරුවක් මෙතෙක් සිදුකර නොමැතිව බවයි.
“මම මගේ දියණියන් හතර දෙනා එක්ක ජීවත් වුනු අපේ ගෙදර සම්පූර්ණයෙන්ම යටවුණා,සිද්ධිය වුණේ සති දෙකකට පෙර, නමුත් රජයෙන් කිසිවෙක් ආවේ නැහැ අපගේ දුක් වේදනා බලන්න” අවතැන් වූ පදිංචිකරුවකු වන ඩබ්ලිව්. එම්. දිසානායක පැවසීය.
අසල්වැසියෙකුගෙන් තනි කාමරයක් කුලියට ගෙන සිටින දිසානායක තවදුරටත් පැවසුවේ ව්‍යසනයෙන් පසු තම පවුලට වියළි සලාක හෝ පිසූ ආහාර ලැබී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart