
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර ඇති දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය සී.බී. රත්නායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කර තිබේ.
රුපියල් මිලියන 57.3 ඉක්මවන නීති විරෝධී ඉපැයීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම රත්නායක අත්අඩංගුවට ගෙන තිබි ණි.
අල්ලස් පනතේ 23(අ)(1) වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ වත්කම් විමර්ශන අංශය විසින් විමර්ශනය සිදු කරන ලදී.
රුපියල් මිලියන 2 බැගින් වූ ඇප දෙකක් මත සී.බී. රත්නායක නිදහස් කරන ලද අතර ඔහුට රටින් පිටවීම වළක්වන විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
ක්‍රීඩා, ප්‍රවාහන සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවීමකට අදාළව රත්නායක මෙතෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart