11 months ago Tags #ceylonwire මනුෂ්‍ය ඝාතන චෝදනා | දිලිත්ගේ පක්ෂයේ අබ්දුල් සමඩ් යළි රිමාන්ඩ් මනුෂ්‍ය ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගත් පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී අබ්දුල් සමඩ් ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත
11 months ago Tags #2_වැනි_මට්ටමේ ශ්‍රී ලංකාවේ ‘2 වැනි මට්ටමේ චිකුන්ගුන්යා අවදානමක්’ – ඇමෙරිකාව අනතුරු අඟවයි මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා වෛරසයේ වැඩිවීමක් හේතුවෙන් “වැඩිදියුණු කළ පූර්වාරක්ෂාවන් අනුගමනය කරන ලෙස” සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිමින්, එක්සත් ජනපද රෝග පාලන හා
11 months ago Tags #ceylonwire මිහින්තලේ අත්තිවාරම් නැති ගොඩනැගිලි හදලා | ගිලාබැසීමේ අවදානමක් අධික වර්ෂාව හේතුවෙන් ඓතිහාසික මිහින්තලේ විහාර පරිශ්‍රයේ ව්‍යුහ දෙකක් කඩාවැටීමේ හා ගිලාබැසීමේ අවදානමට ලක්ව ඇති බවට භූ විද්‍යා සමීක්ෂණ හා
11 months ago Tags #ceylonwire හුන්නස්ගිරියේ නායයෑමකින් තිදෙනෙක් වැළලෙයි උඩුදුම්බර සහ හුන්නස්ගිරිය කඳුකර ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනයෙන් පසු නායයෑම් අවදානම හේතුවෙන් මහනුවර-මහියංගනය මාර්ගයේ ගමන් කරන රියදුරන්ට ආපදා කළමනාකරණ
11 months ago Tags #ceylonwire ඉන්දියාවේ ගත්තු කසාදෙන් පස්සෙ පොඩි තොණ්ඩා පළමුවරට ඉන්දීය මහකොමසාරිස් මුණගැහෙන්න යයි ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා බදාදා (17) කොළඹ පිහිටි ඉන්දීය මන්දිරයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් හමුව
11 months ago Tags #ceylonwire ස්වභාවික ආපදාව රටේ ණය ගෙවීම්වලට බලාපනවා – රවී පෙන්වාදෙයි සොභාවික ආපදා තත්වය හමුවේ රට මුහුණ පා සිටින අසීරු තත්ත්වය ඉදිරියේදී මෙරට ණය ගෙවීමේ ක්‍රියාවලියට ද බලපෑ,ම් එල්ල කරනු ඇතැයි
11 months ago Tags #'දිට්වා'_සුළිකුණාටුව නාවික හමුදාව යකා පාලම සුද්දකරයි | නිල්ලඹ පාලමත් හරි ‘දිට්වා’ සුළිකුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්වය හමුවේ මහවැළි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන්, ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන්
11 months ago Tags #ceylonwire ආපදාව නොතකා පහුගිය සති දෙකට සංචාරකයෝ 93,000ක් ලංකාවට ඇවිත් 2025 දෙසැම්බර් මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයන් 93,000 කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන
11 months ago Tags #ceylonwire කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දේශබන්දුට එරෙහි පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බව මහාධිකරණය තීන්දු කරයි එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනුකරන ලද පෞද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට
11 months ago Tags #ceylonwire මාලදිවයින් මුහුදේදී ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකක් අත්අඩංගුවට මාලදිවයිනේ සුවිශේෂී ආර්ථික කලාපයේදී (EEZ) සොයාගත් ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකක් මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් බදාදා අත්අඩංගුවට ගෙන තිබේ. බ්‍රහස්පතින්දා