11 months ago Tags #ceylonwire බැකෝ සමන්ගේ ඔත්තුවෙන් අයිස් හදන්න කෙමිකල් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් කොටු මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ට්‍රක් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ
11 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මෙගේ කල්ලියට අවි ආයුධ සැපැයූ යුද හමුදා ලුතිනන් කර්නල් කෙනෙක් අල්ලයි කෙහෙල්බද්දර පද්මෙගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරන කමාන්ඩෝ සලින්ත නමැත්තාට අවි ආයුධ සහ ජීවඋණ්ඩ ලබාදුන් බවට සැකකරන යුද හමුදා
11 months ago Tags #ceylonwire බේරේ ගඳ නිසා හෝටලුත් වැහිලා බේරේ වැවෙන් හමන දැඩි දුර්ගන්ධය මේ වන විට බරපතළ ගැටළුවක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් වැව අවට හෝටල්වලට සේවා පවත්වා
11 months ago Tags #ceylonwire රෙඩ් නෝටිස් තියෙන පාතාලේ 15ක් පිටරටදී අල්ලලා රතු නිවේදන සහිත ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයන් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක
11 months ago Tags #ceylonwire සිරදඬුවමෙන් නිදහස් කරන්නැයි ඉදිරිපත් කළ අභියාචනය ප්‍රසන්නම ඉල්ලා අස්කර ගනී තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිරදඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු
11 months ago Tags #ceylonwire ගම්පොළ නගරයේ රජයට අයත් වටිනා දෙපොළක් වසර 25ක් අනවසරයෙන් භුක්ති විඳි ‘අනුරාධ ලංකා ජයරත්න’ව නෙරපා හරී ගම්පොළ නගර මධ්‍යයේ පිහිටි රජයට අයත් පර්චස් 129 ක්ද් භූමිය සහ එහි පිහිටි ගොඩනැගිලි 03 ක් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටි
11 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේගේ-බැකෝ සමන්ගේ කුඩු රට පුරා ඇද්දේ පොහොට්ටුවේ මනම්පේරිලු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි කෙහෙල්බද්දර පද්මේ සහ
11 months ago Tags #2025_ගෝලීය_ප්රජාතන්ත්රවාදී_රාජ්‍ය_ශ්‍රේණිගත_කිරීම් රටට ජයක් – ගෝලීය ප්රජාතන්ත්රවාදී රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 15කින් ඉදිරියට 2025 ගෝලීය ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කැපීපෙනෙන පිම්මක් ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 15
11 months ago Tags #ceylonwire ජනපති පළාත් – දිස්ත්‍රික් ලොක්කෝ මුණගැහෙයි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර
11 months ago Tags #ceylonwire පාසල් ළමුන් ප්‍රවාහන වාහනවලට නව නීතිරීති මාලාවක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා භාවිත කරන රථවාහන සඳහා නව නීතිරීති මාලාවක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව