10 months ago Tags #ceylonwire විජේරාම නිවස භාර දෙන්න පරක්කු වුණේ අපේ වරදින් නෙවෙයි – රාජපක්ෂ කඳවුරෙන් ප්‍රකාශයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිත කළ විජේරාම නිවස ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර
10 months ago Tags #ceylonwire බේරේ වැව පිරිසිදු වැවක් කරන්න අලුත් වැඩක් කොළඹ මහ නගර සභාව (CMC) ඇතුළු අදාළ බලධාරීන් බේරේ වැවේ ජල ගුණාත්මකභාවය සාමාන්‍ය වැවකට සමාන මට්ටමකට වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහනක්
10 months ago Tags #ceylonwire උසාවියේදී හෙළිවූ නෙවිල්ගේ වත්කම් | බස් 10යි|ටිපර් 8යි|ෂෙඩ් 1යි|බැංකු 32ක මූල්‍ය ආයතන 47ක මුදල් තැන්පතු සිය ආදායමට වඩා රුපියල් මිලියන 28ක වත්කම් නීතිවිරෝධීව උපයා ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගත්,
10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක රිලවුන් අතර පැතිර යන සිපිලිස් රෝගයෙන් මිනිසුන්ට බලපෑමක් තිබේ ද? ශ්‍රී ලංකාවේ රිලාගහනය වැඩි වීම ගොවිතැනට මෙන් ම සමාන්‍ය ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල කර තිබේ. එම තත්ත්වය පාලනය
10 months ago Tags #ceylonwire මිලියන 28ක දේපළ අයථා ලෙස උපයලා | නෙවිල් රිමාන්ඩ්(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඊයේ (02)
10 months ago Tags #ceylonwire සියලුම ප්ලාස්ටික් බෝතල් සඳහා SLS සහතිකය අනිවාර්ය කෙරේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද නැවත භාවිතා කළහැකි ප්ලාස්ටික් බෝතල්, පානීය ද්‍රව ආවරණ සහ පොලිමර් ද්‍රව්‍යවලින් සාදන
10 months ago Tags #ceylonwire පරිවාස භාරයේ ඉන්න ළමයි ගාණ අඩුවෙලා පසුගිය වසරවලට සාපේක්ෂව සලකාබලන විට පරිවාස යටතේ තබා ඇති ළමුන් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂක
10 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ ලොක්කා නන්දනගේ-ගම්මන්පිලගේ රෙදි ගලවයි(වීඩියෝ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් රංග දිසානායක ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, තමන්ට එරෙහිව විවිධ පාර්ශව එල්ල
10 months ago Tags #ceylonwire එජාපයේ ගැටළු ගැන නායකයා විතරක් හිතලා මදි – රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂය තුළ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස්
10 months ago Tags #ceylonwire එජාප-සජබ කියන්නේ දෙකක් නෙවෙයි එකක් – රවී කියයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය යනු පක්ෂ දෙකක් නොව එක පක්ෂයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු