10 months ago Tags #ceylonwire විගණකාධිපති අවුල විගණන සේවා කොමිෂන් සභාවටත් බලපාලා විගණකාධිපති තනතුර සඳහා සුදුස්සෙකු පත් කිරීම කඩිනමින් සිදු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
10 months ago Tags #ceylonwire පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙක් අබිරහස් ලෙස මියගිහින් හෝමාගම පිටිපන පෙළපොත් ගබඩා සංකීර්ණයේ නේවාසිකාගාරයේදී එහි සේවකයකු අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණයක් අරඹා තිබේ. මෙලෙස මියගොස්
10 months ago Tags #ceylonwire රු.බිලියන 89ක බාල ඉන්ධන ගැන CIDයට පැමිණිල්ලක් රුපියල් බිලියන 89කට වඩා වටිනාකමින් යුත් ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙට්‍රික් ටොන් 22, 850 ක් මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ තැන්පත්කර තබාගැනීම
10 months ago Tags #ceylonwire නඩු ප්‍රමාදයට විසඳුමක් | අලුතින් රස පරීක්ෂකලා 26ක් බඳවා ගැනේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, ආණ්ඩුවේ රස
10 months ago Tags #ceylonwire නීතිපතිට එරෙහිව අද ‘මහජන විරෝධතාවක්’ | නීතිපති රැකගන්නත් ලොයර්ස්ලා සෙට් එකක් අද අලුත්කඩේට නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීම සඳහා මහජන විරෝධතාවක් සංවිධානය කර තිබේ. මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ, නීතීඥවරුන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරින් පිරිසක්
10 months ago Tags #ceylonwire අධිකරණ පද්ධතිය පිළිබඳව ඇති මහජන විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දැරීම පිළිබඳ අධිකරණ සේවා සංගමයෙන් නිවේදනයක් | අධිකරණයට අපහාස කිරීම වරදක් බවත් කියයි අසත්‍ය හා පදනම් විරහිත විවේචන සමාජගත කිරීමෙන් ජනතාවට අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීමත්, නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමෙන් අධිකරණයේ
10 months ago Tags #ceylonwire හදිස්සියේ නන්දනගේ දේහය ආදාහනය නොකර භූමිදානය කරයි | හේතුව සැකයක් | සහෝදරිය වීඩියෝවක් ගැන තොරතුරු හෙළිකරයි(වීඩියෝ) හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකගේ මරණය සම්බන්ධයෙන් මතභේදයක් ඇති වී ඇති අතර, ඔහුගේ පවුලේ අය විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඉඩ සැලසෙන
10 months ago Tags #ceylonwire ලංකාවේ ශෝබිනි රුසියාවේ පුටින්ට අක්තපත්‍ර බාරදෙයි රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මොස්කව්හි ක්‍රෙම්ලින් මාලිගයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වා තිබේ.
10 months ago Tags #ceylonwire බේස්ලයින් පාර තවත් දික්කරයි බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර ලෙස කිරුළපන මංසන්ධියේ සිට කොළඹහොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක්
10 months ago Tags #ceylonwire “සියලුම තීරණ ජනප්‍රිය නෑ – නීතිපතිගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා” | නීතිඥ සංගමය නීතිපති වෙනුවෙන් පෙරට එයි නීතිපතිවරයාගේ කාර්යභාරයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ලවන අසාධාරණ විවේචන සහ මැදිහත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය