9 months ago Tags #ceylonwire ජනමාධ්යවේදික්ට අමානුෂික ලෙස සැළකීම නිසා පොලිසියේ තුනකට සුප්‍රීම් උසාවිය වන්දි නියම කරයි ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කල තිළිණ රාජපක්ෂ යන අයට බැනවැදි පහරදි අමානුෂීය සැලකිම්වලට භාජනය කිරිම තුළින් අලව්ව පොලිසියේ නිළධාරින් තුන්දෙනෙකු ඔහුගේ
9 months ago Tags #ceylonwire ප්‍රංශයේ සිට රටවල් 13ක් හරහා බයිසිකලයෙන් යාපනේට ආ සූරන් ප්‍රංශයේ සිට රටවල් 13ක් හරහා බයිසිකලයෙන් ගමන් කළ තරුණයෙක් යාපනයට පැමිණ තිබේ. “Paris to Jaffna” පාඨය තේමා කරගනිමින් දියත් කළ
9 months ago Tags #ceylonwire “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ එල්ලා මරන්න ඕනේ|මේක ගිහින් ජනාධිපතිට කියන්න” – බන්ධනාගාර කොමසාරිස් කියයි(වීඩියෝ) මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ අවධාරණය කළේය. මහජනතාව
9 months ago Tags #ceylonwire ලාබෙට අරක්කු බොන්න දෙන්න චාමර පෙරට(වීඩියෝ) අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරාගැනීම සඳහා රජය ජනතාවට මත්පැන් පරිභෝජනය කිරීමට ඉඩ සැලසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක
9 months ago Tags #ceylonwire Kia වෙතින් ලංකාවට අලුත්ම මෝටර් රථ දෙකක් Kia මෝටර්ස් සමාගම නවතම මෝටර් රථ මාදිලි දෙකක් වෙළඳපළට නිකුත් කිරීම නිවේදනය කර තිබේ. ඔවුන් එලෙස එළිදක්වා ඇත්තේ පස්වැනි පරම්පරාවේ
9 months ago Tags #ceylonwire ධම්මික පෙරේරාගෙන් නව සුපිරි වෙළඳසැල් ජාලයක් හේලීස් PLC විසින් මහාපරිමාණ සුපිරි වෙළඳසැල් අංශයට පිවිසීමේ සැලසුම් නිවේදනය කර ඇත. එය සැලකෙන්නේ එම සමාගම් ජාලයේ වසර 148 ක
9 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ කොළඹ මධ්‍යම බස් නැවතුමේ ප්‍රතිසංස්කරණ ලහිලහියේ සිදුකෙරේ “සමෘද්ධිමත් රටක් – සුන්දර ජීවිතයක්” නිර්මාණය කිරීමේ රජයේ පුළුල් දැක්මේ කොටසක් ලෙස, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ කොළඹ මධ්‍යම බස්
9 months ago Tags #ceylonwire මිදිගම ලසා ඝාතනය කළේ ‘රොටුඹ අමිල’! වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් ඩුබායිහි පදිංචි පාතාල නායකයෙකු වන අමිල සේපාල රත්නායක නොහොත් ‘රොටුඹ අමිල’
9 months ago Tags #ceylonwire ආර්ථිකය නගාසිටුවන්න නම් ඵලදායිතාව වැඩිකළ යුතුයි – රවී පෙන්වාදෙයි රටේ ආර්ථිකය නගාසිටුවීමට නම් සිදු කළ යුත්තේ ඵලදායීතාව නංවාලීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
9 months ago Tags #ceylonwire ඉෂාරාව රට පැන්නූ ‘ආනන්දන්’ පාස්කු ප්‍රහාරයේ සැකකරුවනුත් රට පන්නලා ඉෂාරා සෙව්වන්දි යාපනය අරියාලෙන් ධීවර බෝට්ටුවක නංවා ඉන්දියාවට පැන්නූ ප්‍රධාන සැකකරු වන ආනන්දන් නමැත්තා විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්