9 months ago Tags #ceylonwire විදුලි අර්බුදයක් වළක්වා ගන්න හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දීලා! ඉදිරි මාසවලදී ඇති විය හැකි බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා ලක්විජය බලාගාරයට හදිසි ගල් අඟුරු මිලදී ගැනීමක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය
9 months ago Tags #ceylonwire බෝගම්බර හිර ගෙදර හෝටලයක් කරන්න යෝජනා කැඳවීම ළඟදීම ඓතිහාසික වැදගත්කමකින් යුතු බෝගම්බර බන්ධනාගාරය නැවත සංවර්ධනය කිරීම සඳහා ආයෝජන යෝජනා ඉල්ලා සිටීමට සැලසුම් කර තිබේ. එහි වාස්තු විද්‍යාත්මක හා
9 months ago Tags #ceylonwire රු.මිලියන 88ක මැණික් ගල්වලට මිලියන 64ක හොර චෙක් දීලා | කොල්ලුපිටියේ කොල්ලෙක් අල්ලයි අගරු චෙක්පත් නිකුත් කිරීමෙන් වංචා කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රු. 88,050,000 ක් වටිනා
9 months ago Tags #ceylonwire රට පුරා මාර්ගවල වේග සීමා මාර්තු 31ට පෙර වෙනස්කෙරේ මාර්තු 31 වැනි දිනට පෙර මාර්ග වේග සීමා යාවත්කාලීන කිරීම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය
9 months ago Tags #ceylonwire ලංකාවේ මිනිස්සු රට යනවා | බිල්ඩින් හදන්න පිටරටින් ගේනවා මෙරට ශ්‍රම බලකාය නියෝජනය කරන තරුණ පිරිස් සඳහා සුදුසු වැටුප් සහිත රැකියා රට තුළ පවතින්නේ නම් ඔවුන් රැකියා සොයා විදෙස්ගත
9 months ago Tags #ceylonwire ලංකාවේ ධීවරයන් පිරිසකට මුහුදේදී පොලුවලින් පහරදීලා | හතරක් කරාපිටිය රෝහලේ වෙන්නප්පුව ධීවර වරායෙන් පසුගිය 03 වැනි දින මුහුදු ගිය ධීවරයන් පිරිසක් ලංකා මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටියදී ඉන්දීය නාවික හමුදා
9 months ago Tags #ceylonwire විගණකාධිපති අද නොවේ හෙට | ජනපතිගේ පස්වැනි නම ගැන තීරණය කල්යයි විගණකාධිපති තනතුරට පුද්ගලයකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අධ්‍යයනය කර පෙබරවාරි 3 වැනි
9 months ago Tags #ceylonwire ඉන්ධන මිල සංශෝධනය කෙරේ ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව අද මධ්‍යම
9 months ago Tags _පළාත්_සභා_සහ_පළාත්_පාලන_අමාත්‍යාංශය දිට්වා නිසා කැඩුණු නිවාස 115,757කට රුපියල් 50,000ක දීමනාව දීලා දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් නිවාසවලින් සියයට 70කට රුපියල් 50,000ක දීමනාව ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ
9 months ago Tags #ceylonwire සීමාවලට යටත්ව රිවර්ස්ටන් සංචාරකයන් වෙනුවෙන් විවෘත කරයි ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලද නකල්ස් රිවර්ස්ටන් සංචාරක කලාපය, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසුව දැඩි සීමාවන්