
හීනටිගල මහේෂ්ගෙන් බේරෙන්න රු.ලක්ෂ තුනහමාරකට මිලදීගත් අලුත්ම පිස්තෝලයත් එක්ක ව්‍යාපාරිකයා අත්අඩංගුවට
මිනුවන්ගොඩ නිවාස සංකීර්ණයක පදිංචි ව්‍යාපාරිකයකු පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බටහිර පළාත් උතුරු









