7 months ago Tags #ceylonwire ලලිත්-කුගන් ගෝඨා වටේ හොල්මන් කරයි | මරණ තර්ජන ගැන දිවුරුම් ප්‍රකාශයක් දෙන්නැයි යාපනය මහේස්ත්‍රාත් ගෝඨාට නියම කරයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනට ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 6 වැනි දිනට පෙර දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස
7 months ago Tags #ceylonwire පස් අතර සැඟවුණු එකම පවුලේ හත්දෙනෙක්ගේ සිරුරු නිවසේ සිටි සුරතල් බල්ලා සොයාදෙයි මාතලේ, පල්ලෙපොල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බොක්ක ගම්මානයේ සිදුවූ නායයෑමේ සිද්ධියෙන් පස් අතර සැඟවී අතුරුදන්ව තිබූ එකම පවුලේ හත්දෙනකුගේ සිරුරු සොයාදීමට
7 months ago Tags #ceylonwire මන්දාරම්නුවර සහනාධාර බෙදාහැරීමේ වීඩියෝව ගැන පොලිසිය පැහැදිලි කරයි | මෙන්න වෙච්ච දේ සහන බෙදාහැරීමේ මෙහෙයුමකදී මන්දාරම්නුවර පොලිසියට එරෙහිව මන්දාරම්නුවර වැසියන් විරෝධතා දැක්වූ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය
7 months ago Tags #ceylonwire යුද්දේ ගැන ලියපු ෆොනීගේ පොත එළිදක්වයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත ‘හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ හමුදාපතිවරයාට ඉතිරි නොකරමි’ යන ග්‍රන්ථය
7 months ago Tags #ceylonwire ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 1,893කට වඩා ලැබිලා දිත්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම සඳහා දියත් කරන ලද ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සඳහා දේශීය
7 months ago Tags #ceylonwire ඩේසි ආච්චිගේ මානසික තත්වය හෙට චෙක්කරයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා ගොනුකර ඇති යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්, නඩු විභාගයට පෙනීසිටීමට මානසිකව සුදුසු දැයි
7 months ago Tags #ceylonwire රුපියල් කෝටි 184ක වන්දියක් රජයට ගෙවන්න කබ්රාල්ට නියම කරයි 2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය
7 months ago Tags #ceylonwire නායයෑම් ප්‍රශ්න නිසා මහනුවර වෙනත් තැනකට ගෙනියන්න වෙයිලු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් අනුව මහනුවර වෙනත් ස්ථානයක නැවත ස්ථානගත කිරීමට අවශ්‍ය විය හැකි
7 months ago Tags #ceylonwire තාවකාලිකව වැසූ ජාතික වනෝද්‍යාන සහ බංගලා යළි විවෘත කරයි කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරීමත් සමඟ ජාතික වනෝද්‍යාන සහ බංගලා කිහිපයක් නැවත විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය
7 months ago Tags #ceylonwire කඳුකරයේ ගෙවල් හදද්දී බලන්න ඕනේ නීති රෙගුලාසි තදින්ම බලන්න සැලසුමක් කඳුකර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවල මිනිස් ජනාවාස නිර්මාණය කිරීම සම්බන්ධ නීති සහ රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරමින්