7 months ago Tags #ceylonwire අවුරුද්ද ඉවරවෙනකොට මහබැංකුවේ සංචිත ඉලක්ක හරිද? – රවී ප්‍රශ්න කරයි දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට එල්ල වූ බලපෑම් සහ ඒ ඔස්සේ මතුවූ ආපදා තත්වයට සම්බන්ධයෙන් රජයේ ඇතැම් ක්‍රියාකලාප ගැටලු සහගත බව
7 months ago Tags #2025_ලෝක_සෞඛ්‍ය_ශ්‍රේණිගත_කිරීම ලංකාවේ සෞඛ්‍යය පිරිහෙයි | අන්තිම රටවල් 40 අතරට වැටෙයි CEO World Global Health Index 2025 ලෝක සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට 158 වන ස්ථානය හිමිව ඇති අතර, ඒ
7 months ago Tags #'Sunday_Times' මහින්ද ‘හිරු’ තහනම් කළේ මෙහෙමයි මෙය 2007 ඔක්තෝබර් 28 වැනිදා ‘Sunday Times’ පළකළ වාර්තාවකි. – ආසියානු මාධ්‍ය ජාලයේ (ABC) ගුවන් විදුලි මධ්‍යස්ථාන පහක විකාශන අත්හිටුවීමට
7 months ago Tags #ceylonwire කොළඹ ස්පා ලෙස වෙස්වලාගත් ගණිකා නිවාස වැටළීම් පොලීසිය දැඩිකරයි විදේශීය කාන්තාවන් සම්බන්ධව සිටි කොළඹ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන මුවාවෙන් ක්‍රියාත්මක කළ බව කියන ගණිකා නිවාස වැටළීම් පොලිසිය විසින් දැඩිකර
7 months ago Tags #ceylonwire පාසල් යන හැම දරුවටම ජනවාරි 5 වැනිදා ඉස්කෝලේ යන්න පුළුවන් – ක්‍රමවේදය හදමින් ඉන්නේ – අධ්‍යාපන අමාත්‍යාංශය කියයි 2026 ජනවාරි 5 වැනිදා පාසල් නැවත විවෘත කරන විට, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ සහ බලපෑමට ලක් වූ පාසල්වල
7 months ago Tags #ceylonwire ප්‍රශ්නත් අරන් වැද්දෝ UN යයි ද ? ශ්‍රී ලංකාව ආදිවාසීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තබා තිබියදීත්, රජය විසින් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් අඛණ්ඩව නොසළකා හරින්නේනම් වැදි ප්‍රජාවේ
7 months ago Tags #6_ශ්‍රේණිය 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් පිළිබඳ සඳහනක් | CIDයට පැමිණිල්ලක් අලුතින් මුද්‍රණය කරන ලද 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක් පිළිබඳ සඳහනක් අඩංගු බව තහවුරු වීමෙන් පසු, එම
7 months ago Tags #ceylonwire ඉතිහාසයේ පළමුවරට ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළට ජනාධිපති කෙනෙක් යයි වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් මෙවර උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව
7 months ago Tags #ceylonwire ලංකාවේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා – මාස 10කට 60,000ක් අත්අඩංගුවට අරන් මෙරට ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් වාර්තා කර තිබේ. මෙම වසරේ මුල්
7 months ago Tags #ceylonwire දිට්වා නිසා රජයට එරෙහිව නඩුවක් ගොනුකරයි | නීතිපති-අගමැති-ඇමැති මණ්ඩලය වගඋත්තරකරුවන් කරයි දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බලධාරීන් අපොහොසත් වීම සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයකු විසින්