6 months ago Tags #ceylonwire පාකිස්තානය එල්ල කළ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 400 ක් මියයයි පාකිස්තාන හමුදාව විසින් කාබුල් අගනුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කරන රෝහලකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඇෆ්ගනිස්ථානය පවසයි. මෙම
6 months ago Tags #ceylonwire QR අවුල් අද උදේ සිට හරියාවි | රජය කියයි ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ උද්ගතව පවතින තාක්ෂණික බාධාවන් අද(17) උදෑසන සිට මඟහැරී ජනතාවට පහසුවෙන් ඉන්ධන ලබාගත හැකිවනු ඇතැයි ඩිජිටල් ආර්ථික
6 months ago Tags #ceylonwire මගී බස් රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකෙරේ(වීඩියෝ) මගී ප්‍රවාහන බස් රථ සඳහා සතිපතා ලීටර් 60 සිට 360 දක්වා ඉන්ධන කෝටාවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජාතික ප්‍රවාහන
6 months ago Tags #ceylonwire බඳින තුවක්කුවක් පත්තුවී කොස්තාපල් තුවාල ලබයි ඌවපරණගම, යාලගමුවේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා තිබේ. පොලිස් නිලධාරීන් පිරිසක් යාලගමුව ප්‍රදේශයේ වැටළීමක් සඳහා ගොස් ඇති අවස්ථාවේ
6 months ago Tags #ceylonwire සාංචි අනුරූ හොරකමේ පරීක්ෂණ හමස් පෙට්ටියේ | සඳකඩ පහනේ හොරකමට නම් ළඟදීම කෙහෙළිය අල්ලස් කොමිසමට ශ්‍රී ලංකාවේ ඇති වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බවට සැලකෙන
6 months ago Tags #ceylonwire සතියේ ‘බදාදා දිනය’ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ(වීඩියෝ) රටේ වත්මන් ඉන්ධන තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සඳහා බදාදා දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට
6 months ago Tags #ceylonwire මහජන මුදලින් රජයේ ලොක්කෙකුට ලොකු වාහනයක් අරන් – පාකිස්තාන ජනතාවගෙන් චෝදනා පාකිස්ථානයේ සෙනෙට් සභාවේ අයවැයෙන් සෙනෙට් සභාපතිවරයා වෙනුවෙන් රුපියල් මිලියන 90ක් වටිනා සුඛෝපභෝගී රථයක් මිලදී ගත් බව සෙනෙට් සභාපති යූසුෆ් රාසා
6 months ago Tags #ceylonwire ස්කූටරයක් පිට ස්කූටරයක් තෙල් සොයා මහියංගණේ පුරා සැරිසරයි(වීඩියෝ) මහියංගනය ප්‍රදේශයේ ඉන්ධන හිඟය අඛණ්ඩව පවතින බැවින්, පෙට්‍රල් සොයමින් පුද්ගලයන් දෙදෙනකු එක් ස්කූටරයකින් තවත් ස්කූටරයක් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක්
6 months ago Tags #2019_පාස්කු_ඉරිදා_ත්‍රස්ත_ප්‍රහාර මාර්තු 31 වැනිදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවල මහමොළකරුවා හෙළිකිරීමට ගම්මන්පිල සූදානම් වේ | ලොකු පරීක්ෂණයක් කරලා පොතකුත් ලියලා 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිටුපස සිටින සැබෑ මහමොළකරුගේ අනන්‍යතාවය මාර්තු 31 වැනි දින ප්‍රසිද්ධියේ හෙළිකිරීමට අදහස් කරන බව හිටපු
6 months ago Tags #ceylonwire කුඩු බිස්නස් කරන බෑණාගේ රත්තරං උකස් කළ 66 හැවිරිදි නැන්දම්මා මන්නාරමේදී අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ලබාගත් රන් ආභරණ උකස් කිරීමට සහ විකිණීමට ආධාර සහ අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති මන්නාරමේ