6 months ago Tags #ceylonwire මේ ආණ්ඩුවේ දුෂණ වැඩ නැහැ – හැබැයි පරණ හොරු අල්ලනවා පේන්නෙත් නැහැ – ෆොන්සේකා කියයි දූෂණ ක්‍රියාවල නිරත නොවීම සම්බන්ධයෙන් වත්මන් රජයට ගෞරවය හිමිවිය යුතු වුවත් පසුගිය දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට ගන්නා උත්සාහයන් තවමත්
6 months ago Tags #ceylonwire LPL තරඟ පාවාදීම | වරද පිළිගත් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිටපු හිමිකරුට අත්හිටවූ සිරදඬුවමක් සහ රු.මිලියන 24ක දඩයක් නියම කෙරේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්රීඩකයකුට තරඟ පාවාදීමේ නිරතවීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ‘දඹුල්ල තන්ඩර්ස්’
6 months ago Tags #ceylonwire ඉමිටේෂන් බඩු වගයක් තමන් වැඩකරන බැංකුවටම උකස් කරලා – බැංකු මැනේජර් රිමාන්ඩ් ව්‍යාජ රන් භාණ්ඩ සැබෑ රන් ලෙස තමා සේවය කළ බැංකුවේම උකස් කළ බවට වන චෝදනා යටතේ රාජ්‍ය බැංකු කළමනාකරුවකු පෙබරවාරි
6 months ago Tags #ceylonwire බ්‍රෑන්ඩ්ඩඩ් බඩු කියලා විකුණපු හොර ෆෑන් තොගයක් පිළියන්දලින් අල්ලයි ජපන් වෙළඳ නාම අයථා ලෙස භාවිත කරමින්, ව්‍යාජ ලෙස සකස් කළ විදුලිපංකා අලෙවි කළ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්
6 months ago Tags #ceylonwire රනිල්ගේ නඩුව අප්‍රේල් 29 ට කල් යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මාසයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, මාර්තු මාසය වන විට විධිමත් චෝදනා
6 months ago Tags #ceylonwire විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස මන්ත්‍රී මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පත්කෙරේ විෂ මත්ද්‍රව්‍ය මුලිනිපුටා දැමීම සදහා වන රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මෙහෙයුම් සභා පිහිටුවීමේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන
6 months ago Tags #ceylonwire ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගමේ සභාපති ධුරයෙන් එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස්වී තිබේ. හර්ෂ අබේවික්‍රම
6 months ago Tags #ceylonwire සූරියකන්ද පොලිස් කොස්තාපල්ගේ පැමිණිල්ල – පොලිස්පති ඇතුළු පිරිසකට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක් පොලිස්පතිවරයා සහ රත්නපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී සහ ඇඹිලිපිටිය පොලිසියේ ස්ථානාධිපති ඇතුළු තවත්
6 months ago Tags #ceylonwire රනිල්ගේ ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ, හිටපු ජනාධිපති රනිල්
6 months ago Tags #ceylonwire අතුරුදන් වුණු රනිල්ගේ ලේකම් සමන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මතුවෙයි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටි බව වාර්තා වේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මහජන