5 months ago Tags #ceylonwire කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත නැවත සළකා බලන්න කමිටුවක් – ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියැවෙයි කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවනු ලැබූ අතර, නීති
5 months ago Tags #ceylonwire 2028දී ණය පැහැරහැරීමේ ‘ෆෝබියාව’ මහබැංකු අධිපති ප්‍රතික්ෂේප කරයි 2028 දී පමණ නැවත ණය පැහැර හැරීමක් සිදුවනු ඇතැයි යන පදනම් විරහිත බිය ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය
5 months ago Tags #ceylonwire අටේ පන්තියේ සිසුවියට පහරදුන්නැයි ගුරුවරයෙක් අත්අඩංගුවේ නානුඔය ප්‍රදේශයේ පාසලක අටවැනි ශ්‍රේණියේ සිසුවියක ගුරුවරයෙකු කළ බව කියන දරුණු පහරදීමක් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. පාසල
5 months ago Tags #ceylonwire ඉන්දියාවේ සහාය ඇතිව කරන ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලබන සප්ටම්බරයට පෙර පටන් ගනී ඉන්දීය රජයේ රුපියල් බිලියන 10.4ක ප්‍රදානයක සහාය ඇතිව ක්‍රියාත්මක වීමට නියමිත මෙරට ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීමේ ප්‍රධාන වැඩසටහනක් වන
5 months ago Tags #ceylonwire හොර හරක් ලොරියකට පොලිසියෙන් වෙඩි | ගවයෝ 14ක් එක්ක හරක් දෙන්නෙක් අල්ලයි මස් සඳහා ඝාතනය කිරීමට රැගෙන යමින් සිටි ගවයන් 14 දෙනෙකු රැගත් ලොරි රථයකට අද (9) අලුයම් කාලයේදී වෙඩිතබා නතර කර,
5 months ago Tags #ceylonwire කස්සප භික්ෂුව යළි රිමාන්ඩ් ත්‍රිකුණාමලය වෙරළ ආශ්රිත බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි ලබන 11 වැනිදා දක්වා නැවත
5 months ago Tags #ceylonwire ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාළිමා මන්ත්‍රීවරුන් තිදෙනෙකුට විපක්ෂයෙන් මූල්‍ය වංචා චෝදනා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු තමන්ගේම නමින් රජයේ කොන්ත්‍රාත්තු සිදුකරමින් මූල්‍ය වංචාවක්
5 months ago Tags #ceylonwire හක්ක පටස් කෑ අලියෙක් මියගිහින් හක්ක පටස් ආහාරයට ගැනීමෙන් ත්‍රිකුණාමලයේ මොරවැව ප්‍රදේශයේ වන අලියකු මිය ගොස් තිබේ. මොරවැව D-9 කලාපයේ වැටී සිටියදී අලියා සොයා ගන්නා
5 months ago Tags #ceylonwire බෙල්ජියමේ හදපු තුවක්කුවක් දුන්ගල්පිටියෙන් හමුවෙයි මීගමුව, දුන්ගල්පිටියේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී බෙල්ජියමේ නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගෙන තිබේ. හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරු මත, රාජගිරිය පොලිස්
5 months ago Tags #ceylonwire බලෙන් කාන්තාවන් රූගත කළ ලංකාවේ ඉන්ෆ්ලුවන්සර් කෙනෙක්ට කැනඩාවෙන් නඩුවක් කැනඩාවේ ටොරොන්ටෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය බලපෑම්කරුවකුට මේ වන විට අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.