
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොරණ පොලිස් වසමේ අරඹකන්ද ප්‍රදේශයේදී අද (07) අලුයම සිදුවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිය සැමියාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බව කියන කාන්තාවක හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අරඹකන්ද ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
නිවසේ ඇතිවූ පවුල් ආරවුලක් අතරතුරදී බිරිඳ විසින් මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
තියුණු ආයුධයකින් සිදුකළ මෙම පහරදීමෙන් සැමියා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
සැකකාර බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර, හොරණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart